Wednesday, August 26, 2020

අපි මේ බ්ලොග් අඩවිය නිර්මාණය කරන්නෙ 6-11 ශ්‍රේණිවලට උගන්වන ගුරු භවතුන්ට අවශ්‍ය වාර සටහන් තමන්ගෙ නමින්ම පහසුවෙන් පැය 24 ක් ඇතුළත ටයිප් කරලම හදලා දෙන්න.

ඒකට අපි ගන්නෙ ටයිප් කරන්න යන ගාස්තුව විතරයි.

ආරම්භයක් විදියට අපි දැනට ලබාදෙන්නෙ ගණිතය වාර සටහන් පමණයි.

UPDATE 2021

ඉතුරු විෂයන් ඉක්මනින්ම ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. 

හරි.. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ.. උපදෙස් ටික හොඳින් කියවන්න මුලින්ම..

(1) අපි වාර සටහන ලබාදෙන්නෙ අපි හදපු ෆෝමැට් එකකට. ඒක අවශ්‍යනම් මෙතනින්  බලාගන්න පුලුවන්.

(2) අපි අපේ කිසිම watermark එකක් ඔයාගෙ වාර සටහනට දාන්නෙ නෑ. ඒ කියන්නෙ මේක හදලා එව්වම 100% ක් ඔයාගෙම විතරයි. හැබැයි ඔයාගෙ නම අනිවාර්යෙන්ම watermark එකක් විදියට දානවා.

(3) ඔයාට ඔයාගෙ විෂයට අදාළ වාර සටහන අවශ්‍ය විෂය, අවශ්‍ය ශ්‍රේණි, අවශ්‍ය වාරය අනුව ලබාගන්න පුලුවන්. 

(4) අපි වාර සටහන එවන්නෙ pdf පිටපතක් විදියට ඔයා අපිට එවන email ලිපිනයට පමණයි. ඒ නිසා තැපැල් මගින් එවන්න ඉල්ලීම් කරන්න එපා. 

(5) අපෙන් වාර සටහන හදාගන්න ඔයා තීරණය කළානම් මුලින්ම කරන්න ඕනි ඔයාගෙ අවශ්‍යතාව අනුව අපිට ගෙවන්න ඕනි ගාස්තුව හදාගන්න එක. අපේ ගාස්තුව එක වාරයක් සඳහා එක ශ්‍රේණියක වාර සටහන වෙනුවෙන් රු.50 ක් පමණයි. ඒ අනුව ඔයා ගෙවන්න ඕනි ගාස්තුව හදාගන්න ඔයාට පුලුවන්. 

(උදා : 6,7,9 ශ්‍රේණි සඳහා පළමු සහ දෙවන වාර වෙනුවෙන් වාර සටහන අවශ්‍යනම් ඔයා ගෙවන්න ඕනි ගාස්තුව රු.300 ක්. 

(6) ඊට පස්සෙ ඔයා ලංකා බැංකුවේ ඇහැළියගොඩ ශාඛාවේ ගිණුම් අංක  83873091 (PHMP SUGUNAPALA) දරණ ගිනුමට ඔයාගෙ ගාස්තුව ගෙවන්න ඕනි. 

(7) ගාස්තුව ගෙවූ පසු පහත ආකාරයට sms පණිවිඩයක් 0773442181 ට යොමු කළ යුතුයි.

ඔබේ නම

පාසලේ නම

වාර සටහන් අවශ්‍ය විෂය 

වාර සටහන් අවශ්‍ය ශ්‍රේණි (කොමා ලකුණකින් වෙන් කරන්න)

වාර සටහන් අවශ්‍ය වාර (කොමා ලකුණකින් වෙන් කරන්න)

watermark එක ලෙස යෙදිය යුතු ඔබේ නම

 email ලිපිනය

මුදල් ගෙවූ දිනය සහ වෙලාව 


මෙන්න මෙහෙම 👇👇



(8) අපි ගිණුම පරීක්ෂා කළ පසු ඔයාට මුදල් ලැබුණු බව තහවුරු කිරීමට sms පණිවිඩයක් යොමු කරනවා. 

(9) ඉන්පසු පැය 24 ක් ඇතුළත ඔයාගෙ වාර සටහන හදලා, ඔයාට ඊ-මේල් කරලා තවත්  sms පණිවිඩයක් යොමු කරනවා.

(10) ඊට පස්සෙ ඔයාගෙ වාර සටහන විෂය නිර්දේශ වෙනස් වෙනකන් දිගටම භාවිතා කරන්න පුලුවන්.